කන්ද පාමුල, පළාබද්දල, ඉතා කුඩා ගම්මානයක් තියනවා. කන්ද පහළට ගාටලා මට නම් හොඳටම මහන්සියි. බෑවුම් කොටස් වලදි මගේ අතින් අල්ලාගෙන මට සහය දී බොහොම ළැදිව කටයුතු කල කළුවා නොහිටියානම් මම කීප පාරක්ම ඇද වැටෙන්න තිබ්බා.
Continue reading “Ratnapura, the City of Jewels”