Preface : Forest Life in Ceylon

වන අරණක දිවිසැරිය : විලියම් නයිටන්ගේ ලක්දිව මතක සටහන්

Forest Life in Ceylon by William Knighton (1854)

ප්‍රස්ථාවනාව

In journeying through a desert the eye of the traveller lingers with interest and pleasure upon the oasis he has left, and which he is not again likely to revisit ; and so, in the life of every man, there is probably some period of shorter or longer duration on which the memory, in subsequent years, delights to dwell. Of such a character to the author was his residence in Ceylon.

වැලිකතරක් හරහා සංචාරයක යෙදෙන සංචාරකයෙකු තමන් පසුකර ආ, නමුදු නැවත යන්නට නොලැබෙන, ක්ෂේම භූමිය පිළිබඳ මහත් සතුටකින් හා අභිරුචියකින් ආවර්ජනය කරන්නේ යම්සේද; ඕනෑම මිනිසෙකුගේ ජීවිතයෙහි ඔහු ගතකල යම් කෙටි කාලීන හෝ දිගු කාලීන කාල පර්ච්ඡේදයක් ඉන් අනතුරුව ඔහුගේ මතකයෙහි වසන්නට අතිශය කැමැත්තෙන් පසුවෙයි. මෙහි කතුවරයාටද ඔහු ලක්දිව ගතකල කාල පරිච්ඡේදය මුසු කරන්නේ එවැනි හැඟීමකි.

During four years he lived in that interesting island as a Coffee-planter and the Editor of a newspaper, and those four years were so filled with incident, with employment, with variety and adventure, that, despite the pecuniary losses sustained in a ruinous speculation, they have ever since afforded him ample and pleasing themes for reflection.

ඔහු එම සිත්ගන්නාසුලු දූපතෙහි කෝපි වැවිලිකරුවෙකු ලෙස හා පුවත්පත් සංස්කාරකවරයෙකු ලෙස සිව් අවුරුද්දක් ගත කල අතර එම සිව් අවුරුද්දම රැකියාවට සම්බන්ධ වූත්, විචිත්‍රාංග වූත්, වික්‍රමාන්විත වූත්, සිදුවීම් වලින් අතිශය බහුල විනි. එහිදී ඔහු, අවිචාරවත් කල්ක්‍රියාව හේතුකොටගෙන සිදුවන මූල්‍යමය අහිමිවීම්ද නොසලකා හරිමින් කටයුතු කල ද, එමඟින් මන නන්දනීය විපුල තේමාවන් ඔස්සේ මතකයේ රැඳෙන ආවර්ජනාවන් උපයා සපයා ගන්නට සමත්විනි.

In the following pages it has been his aim to give an interesting, and, at the same time, a truthful picture of jungle life—such a picture as may bring it before the mind of the European reader without exaggeration or false glitter. The scenes described and the incidents recorded are such as every resident in the East will acknowledge to be common and usual to a life spent in the recesses of an Oriental forest. In such a life, scenery, inhabitants, costume, and characteristics are so different from those to which the novice has been accustomed in his European home, that they have for him at first all the effect of enchantment. It was the author’s lot to return from the East before this fresh feeling of pleased surprise had been quite removed—before the novel charm of Oriental life had worn off, to give place to satiety and monotony.

මෙහි ඉදිරියට ඇදෙන පිටු අතරේ ඔහුගේ ඉලක්කය වන්නේ සිත්ගන්නාසුලු එමෙන්ම සත්‍යවාදී වනදිවියක චිත්‍රණයක් ලබා දීමටයි. එවැනි සිත්තමක් අපරදිග පාඨකයෙකුගේ මනසෙහි අතිශෝක්තියකින් තොරව හා අසත්‍ය වර්ණනාවන්ගෙන් තොරව රැඳි පවතිනු ඇත. මෙහි වර්ණනය වන දර්ශන හා සටහන් වන සිදුවීම්, ඕනෑම පෙරදිග පදිංචිකරුවෙකු පොදුවේ කියාපානා දෙයක් වන අතර, ප්‍රාචීන වනාන්තරයක මඳ ඉසිඹුවක ජීවත් වන්නෙකුට සාමාන්‍ය දෙයකි. එවැනි දිවියක දකින්නට ඇති දර්ශන, හමුවන වැසියන්, අඳිනා ඇඳුම් පැලඳුම් හා සමාජ ලක්ෂණ, අපරදිග නිවහනක දිවි පැවතකට හුරු පුරුදු වූ ආධුනිකයෙකුට නම් බොහෝ වෙනස් වන්නේ ඔහුව ප්‍රථමව වසඟ කොට ඇත්තේ එය නිසාය. මෙහි කතුවරයාගේ ඉරණම අනුව ඔහුට පෙරදිගින් නැවත පැමිණීමට සිදුවන්නේ, මේ නව හැඟුමින් සංතෘප්ත වූ විශ්මය මැකී යන්නටද, පෙරදිග දිවියක නුපුරුදු ශෝභාවෙන් වෙහෙසට පත් වී එය ඒකාකාරී වනු දැකීමටද පෙරාතුවයි. .

The lives of a Parsee and of a Kandian chief —which will be found, the one at. the conclusion of the first, the other near the end of the second, volume—are intended to show how strangely the old life of the East, with its antiquated habits and forms of thought, is influenced by the new life of the progressive West—busy, bustling, and innovating. These accounts are founded upon facts related to the author by Parsees and Budhists. Hormanjee and Marandhan, indeed, are fictitious names, but such men have lived, and are living, in. India and Ceylon ; nor are the events recorded of them more extraordinary than those which, for the last fifty years, have been constantly occurring, wherever Eastern and Western races have been brought into collision—a collision as much of souls as of bodies.

මෙහිදී හමුවන පර්සියානු සහ උඩරට නායකයන්; අයෙක් පළමු වෙළුමේ සමාප්තියෙන්ද, අනෙකා දෙවන වෙළුමේ අවසානය අසලදීද; පසක් කරන්නේ, ප්‍රගතිශීලී බටහිරෙහි කාර්‍ය බහුල, කලබල සහිත සහ නවෝත්පාදන නව ජීවයෙන්, පැරණි පෙරදිග ජීවිතයේ යල්පැන ගිය සිතුම් පැතුම් හා ඇවතුම් පැවතුම් වෙනස් කරන්නට ලැබුනු බලපෑම කෙතරම් පුදුමාකාරද යන්නයි. කතුවරයා හා සබැඳි, පර්සියානුවන් හා බෞද්ධයන් සම්බන්ධ වන කරුණු වලින් එය ප්‍රතිස්ථාපිත වෙයි. හොර්මන් ජී හා මරන්දන් සැබවින්ම මනඃකල්පිත නාම වුවද එවැනි මිනිසුන් සැබෑවටම ජීවත් වූ අතර තවමත් ජීවත් වේ. පසුගිය වසර පණහ මුළුල්ලේ පෙර අපර දෙදිග ජාතීන්, කයින් මෙන්ම මනසින්, ඝට්ඨන කරා පොළොඹවන කොයියම්ම මොහොතක සිදුවන සිදුවීම්ද, ඉන්දියාව හා ලක්දිව ගත් කල්හී, ඒ පිළිබඳ වාර්තා වන සිදුවීම් ද, කිසිවක් අපූර්ව යයි කිව නොහැක.

There is something inexpressibly pleasing in thus minutely recalling some of the happiest passages of one’s early life, particularly when the strong light of reality has been mellowed into a twilight glow by the lapse of a few intervening years ; so that if the reader receive but a tithe of the pleasure in its perusal which the author has obtained from the compilation of this work, the labour of both will have been amply remunerative.

London, November, 1853.

යථාර්තය නම් වූ ප්‍රභල ආලෝකය, ගෙවී ගිය අවුරුදු  කිහිපය අතරතුරදී අරුණාලෝකය ලෙස ප්‍රසන්නව මෘදු වන විටදී, පුද්ගලයෙකුගේ ජීවිතයක පුර්වභාගයේ ප්‍රීතිදායකම ගමන් මඟ මෙලෙස ලුහුඬින් සිහිපත් කරන්නට ලැබීම ප්‍රකාශ කල නොහැකි තරමේ ප්‍රිය භාවයක් උපදවයි. එමනිසා කතුවරයා මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීම මඟින් ලබා ගත් ආශ්වාදයෙන් දහයෙන් පංගුවක් හෝ ආශ්වාදයක් පාඨකයා මෙය කියවීමෙන් ලබා ගත්තා නම්, පාඨකයා හා කතුවරයා යන දෙදෙනාම දැරූ ආයාසය මහත් ඵලදායි වනු ඇත.

ලන්ඩනයේදී
නොවැම්බර්, 1853


Translators Note | පරිවර්තක සටහන: 

What is this fictional name ‘Marandhan’, doesn’t looks like a Sinhala name to me? | මරන්දන් යන මනඃකල්පිත නාමය කුමක්ද? සිංහල නමක් ලෙස මට නොපෙනේ

Advertisements

Forest Life in Ceylon – by William Knighton

Forest Life in Ceylon by William Knighton, M. A

-Formerly Secretary to the Ceylon Branch Royal Asiatic Society-

වන අරණක දිවිසැරිය : විලියම් නයිටන්ගේ ලක්දිව මතක සටහන්

-රාජකීය ආසියාතික සංගමයේ සිලෝන් ශාකාවේ හිටපු ලේකම්-

මුද්‍රණය 1854


In Two Volumes – Vol. 1 | ද්වී වෙළුම් ග්‍රන්ථයකි – පළමු වෙළුම

London

Hurst and Blackett Publishers

Successors to Henry Colburn

13, Great Marlborough Street

1854

LONDON
Printed by Schulze and Co., 13 Poland Street.


 

Contents of Volume 1 | පළමු වෙළුමේ අන්තර්ගතය

CHAPTER I.  | පළමු පරිච්ඡේදය
ARRIVAL IN CEYLON : GALLE TO COLOMBO | ලක්දිව ආගමනය : ගාල්ලේ සිට කොළඹට

CHAPTER II. | දෙවන පරිච්ඡේදය
COLOMBO AND THE CINNAMON GARDENS | කොළඹ සහ කුරුඳුවත්ත

CHAPTER III. | තෙවන පරිච්ඡේදය
JOURNEY TO KANDY | නුවරට සංචාරේ

CHAPTER IV. | සිව්වන පරිච්ඡේදය
THE ESTATE COFFEE | කෝපි වත්ත

CHAPTER V. | පස්වන පරිච්ඡේදය
A NATIVE CHIEF, MARANDHAN | ස්වදේශික මහතැන, මරන්දන්

CHAPTER VI. | සයවන පරිච්ඡේදය
A DAY AT A FRIEND’S : SNAKES AND MONKEYS | මිතුරෙකුගේ දිහාවේ දවසක් : සර්පයන් සහ වඳුරන්

CHAPTER VII. | සත්වන පරිච්ඡේදය
ADAM’S PEAK | ආදම්ගේ ශිඛරය (ශ්‍රී පාදය)

CHAPTER VIII. | අටවන පරිච්ඡේදය
A PLANTER’S PARTY | වැවිලිකරුවෙක්ගේ සාදයක්

CHAPTER IX. | නමවන පරිච්ඡේදය
SPORTING : ELKS AND ELEPHANTS | සෙල්ලම් : ගෝන්නු සහ අලි

CHAPTER X. | දසවන පරිච්ඡේදය
THE PARSEES : ZOROASTER | පර්සියානුවන් : සොරුස්ටර්

CHAPTER XI. | එකොළොස්වන පරිච්ඡේදය
HORMANJEE | හොර්මන් ජී

APPENDIX. | උපග්‍රන්ථය
THE REIGN OF PRACKRAMA THE GREAT | මහා පරාක්‍රමගේ රාජ්‍යකාලය


Translator’s Note | පරිවර්තක සටහන  : මෙහිදී බොහෝ අවස්ථාවල සිලෝන් (Ceylon) යන්න ලක්දිව ලෙස ගෙන ඇත.

 

 

Catalogue of Translated Books About Ceylon | පරිවර්තිත සිලෝන් පොත් නාමාවලිය

Catalogue of Translated Books About Ceylon | පරිවර්තිත සිලෝන් පොත් නාමාවලිය

Last Update : 2016 – October

Book Author Translation Translator
Forest Life in Ceylon – Vol 1 William Knighton | විලියම් නයිටෝන් (නයිටන්) Lakbima Vana Sariya – 01 | ලක්බිම වන සැරිය (පළමුවැනි වෙළුම) Mano Fernando |මනෝ ප්‍රනාන්දු
Forest Life in Ceylon – Vol 2 William Knighton | විලියම් නයිටෝන් (නයිටන්) Marandange Purajeruwa – 02 | මරන්දන්ගේ පුරාජේරුව (දෙවැනි වෙළුම) Mano Fernando |මනෝ ප්‍රනාන්දු
Every Day Life on a Ceylon Cocoa Estate Mary E. Steuart | මේරි ඊ. ස්ටුවර්ට් Lakdiva Cocoa Andaraya | ලක්දිව කොකෝ අන්දරය Mano Fernando |මනෝ ප්‍රනාන්දු
Seeing Ceylon : Invistas of scenery history legend and folklore R.L. Brohier | ආර්.එල්. බ්‍රෝහියර් Brohier  Dutu Lankaava | බ්‍රෝහියර් දුටු ලංකාව Abhaya Hewawasam | අභය හේවාවසම්
Discovering Ceylon R.L. Brohier | ආර්.එල්. බ්‍රෝහියර් Brohier Handunagath Lankaava | බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව Abhaya Hewawasam | අභය හේවාවසම්
Ancient Irrigation Works in Ceylon R.L. Brohier | ආර්.එල්. බ්‍රෝහියර් අනාදිමත් යුගයක සිට හෙලයේ ජල කළමනාකරණය පිලිබඳ කතාන්දරය Abhaya Hewawasam | අභය හේවාවසම්
Changing face of Colombo – Covering the portuguese, Dutch and British Periods (1505-1972) R.L. Brohier  | ආර්.එල්. බ්‍රෝහියර් Kolompura Puravurtha | කොලොම් පුර පුරාවෘතය (1505-1972) Padma Edirisinghe | පද්මා එදිරිසිංහ
Ancient Irrigation Works in Ceylon (The Story of Water Management in Sri Lanka Down the Ages) R.L. Brohier | ආර්.එල්. බ්‍රෝහියර් Lakdiwa Purathana Warimarga | ලක්දිව පුරාතන වාරිමාර්ග: පළමු, දෙවන හා තෙවන කොටස් L. Piyasena | එල්. පියසේන
Christine – a Memoir Christine Spittel Wilson | ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් Christine Spittel Mathaka Satahan | ක්‍රිස්ටීන් ස්පිට්ල් : මතක සටහන් Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
Surgeon of the Wilderness : The Biography of Richard Spittel Christine Spittel Wilson | ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් Vana Vadunu Dostara | වන වැදුණු දොස්තර : ‍‍වෛද්‍ය රිචඩි ලයනල් ස්පිටල් ගේ චරිතාපදානය Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
 Brave Island R.L Spittel; Christine Spittel Wilson | ආර්. එල්. ස්පිට්ල්, ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් Weera Bhumi | වීර භුමි R.P. Wijesinghe | ආර්. පී. විජේසිංහ
 Brave Island R.L Spittel; Christine Spittel Wilson | ආර්. එල්. ස්පිට්ල්, ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් Weera Divayina | වීර දිවයින Abhaya Hewawasam | අභය හේවාවසම්
Wild Ceylon Richard L. Spittel | රිචඩ් එල්. ස්පිට්ල් Vanagatha Lanka | වනගත ලංකා : වත්මන් වැද්දන්ගේ ජිවිතය පිළිබද විවරණයක් Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
Far Off Things R.L. Spittel | ආර්. එල්. ස්පිට්ල් Lakbimea Thavath Yugayak | ලක් බිමේ තවත් යුගයක් Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
The Devil Birds of Ceylon R.L Spittel | ආර්. එල්. ස්පිට්ල් Sri Lankaave Yak Kurullo | ශ්‍රී ලංකාවේ යක් කුරුල්ලෝ Douglas B. Ranasinghe |ඩග්ලස් බි. රණසිංහ
Savage Sanctuary R.L Spittel | ආර්. එල්. ස්පිට්ල් Vana Sarana | වන සරණ A.P Gunarathne | ඒ. පී. ගුණරත්න
Vanished Trails : The Last of the Veddas R.L Spittel | ආර්. එල්. ස්පිට්ල් Maki Giya Dadaman | මැකී ගිය දඩමං A.P Gunarathne | ඒ. පී. ගුණරත්න
Where the white Sambhur Roams Spittel , R.L |  ස්පිට්ල්, රිචර්ඩ් එල් Sudu Goona | සුදු ගෝනා A.P Gunarathne | ඒ.පී. ගුණරත්න
Where the white Sambhur Roams R.L Spittel | ආර්. එල්. ස්පිට්ල් Maha Badde Sudu Gona | මහ බැද්දේ සුදු ගෝනා – 01 Newton  Gunasekara  | නිව්ටන් ගුණසේකර
Wild white boy : a Story of the Ceylon Jungle R.L Spittel | ආර්. එල්. ස්පිට්ල් Maha Badde Sudu Vadda | මහ බැද්දේ සුදු වැද්දා – 02 Newton Gunasekara | නිව්ටන් ගුණසේකර
Wild white boy : a Story of the Ceylon Jungle R.L Spittel | ආර්. එල්. ස්පිට්ල් Aparaajithaya අපරාජිතයා – 03 Newton Gunasekara | නිව්ටන් ගුණසේකර
Ceylon and Cingalese Sir Henry Charles | සර් හෙන්රි චාර්ල්ස් Lankaava ha Sinhalayo | ලංකාව හා සිංහලයෝ  : ඔවුන්ගේ ඉතිහාසය – ආයතන – නිෂ්පාදන – ආදායම් – දක්ෂතා – සිරිත් – විරිත් Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
Ceylon Beaten Track W. T Keble | ඩබ්. ටී. කීබල් Purudu Paara | පුරුදු පාර Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
Growing Leonard Wolf |  ලෙනාඩ් වුල්ෆ් Lakbime Sath Vasak | ලක් බිමේ සත් වසක් Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
The Village in the Jungle Leonard Wolf | ලෙනාඩ් වුල්ෆ් Baddegama | බැද්දේගම A.P Gunarathne | ඒ.පී. ගුණරත්න
Romantic Ceylon: Its History, Legend and Story R. H Bassett | ආර්. එච්. බස්සෙට් Pembara Lanka | පෙම්බර ලංකා : ඉතිහාසය ජනප්‍රවාද හා විස්තර Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
Green Aisles : A Story of the Jungles of Ceylon D. J. G. Hennessy | ඩී. ජේ. ජී. හෙනසි Haritha Mang Peth | හරිත මං ‍පෙත් : ලංකාවේ කැලෑ පිළිබඳ කතාවක් Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
Green Aisles : A Story of the Jungles of Ceylon D. J. G. Hennessy | ඩී. ජේ. ජී. හෙනසි Lankaave Vana Jeevithaye Asiriya | ලංකාවෙි වන ඡිවිතයේ අසිරිය Chandre Anagirathne | චන්ද්‍ර අනගිරත්න
An Historical Relation of the Island of Ceylon Robert Knox | රොබට් නොක්ස් Knox Dutu Lakdhiva | නොක්ස් දුටු ලක්දිව Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
An Historical Relation of the Island of Ceylon Robert Knox | රොබට් නොක්ස් Knoxge Lanka Ithihaasaya | නොක්ස්ගේ ලංකා ඉතිහාසය Parawahera Vajiragnana Himi | පරවාහැර වජිරඥාන හිමි
An Historical Relation of the Island Ceylon in the East-Indies Robert Knox | රොබට් නොක්ස් Eda Hela Diva | එදා හෙළ දිව : රොබට් නොක්ස් ගේ ලංකාද්වීපය පිළිබඳ ඓතිහාසික විස්තරය නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල අනුවාදය David Karunarathne | ඩේවිඩ් කරුණාරත්න
Jungle Journeys in Ceylon Iris Darnton | අයිරිස් ඩාර්ටන් Lakdiva Vana Chaarika | ලක්දිව වන චාරිකා Douglas B. Ranasinghe |ඩග්ලස් බි. රණසිංහ
In Ruhunu Jungles-Ceylon Douglas Raffel | ඩග්ලස් රෆල් Vanasathun Mada Sathvasak | වනසතුන් මැද සත්වසක් Sarathchandra Jayakody | සරත්චන්ද්‍ර ජයකොඩි
A Visit to Ceylon Ernst  Haeckel | අර්නස්ට් හෙකල් Lankaavata Gamanak | ලංකාවට ගමනක් Chanaka Senanayake | චානක සේනානයක
The Real Ceylon C. Brooke Elliott | සී. බෘක් එලියට් Sabaa Lakdhiva | සැබෑ ලක්දිව L.B. Herath | එල්. බී. හේරත්
The Real Ceylon C. Brooke Elliott | සී. බෘක් එලියට් Athiitha Lankaava | අතීත ලංකාව Cecil Rodrigo | සිසිල් රොඩ්‍රිගු
Adam’s Peak : legendary traditional and historic notices of the samanala and sri-pada with a descriptive account of the pilgrims route from Colombo the sacred foot-print William Skeen Samanola Kanda : Edaa Kathaawa | සමනොල කන්ද : එදා කතාව Pradeep Kumara Balasuriya | ප්‍රදීප් කුමාර බාලසූරිය
Adam’s Peak William Skeen SriPaada Samanala | ශ්‍රීපාද-සමනළ : ජනප්‍රවාද, පුරාවෘත්ත හා ඵෙතිහාසික තොරතුරු (ගමන් විස්තරයද සමඟ) ක්‍රි.ව.1860 Yasapala Wanasinghe | යසපාල වනසිංහ
An Account of the Interior of Ceylon, and of Its Inhabitants: With Travels in that Island John Davy | ජෝන් ඩේවි වෛද්‍ය ජෝන් ඩේවි දුටු උඩරට රාජ්‍යය සහ එහි වැසියෝ : සංචාරක සටහන් සමග ක්‍රි.ව. 1821 Yasapala Wanasinghe | යසපාල වනසිංහ
An Account of the Interior of Ceylon John Davy | ජෝන් ඩේවි Davy Dhutu Lankaava | ඩේවි දුටු ලංකාව Allepola H. M. Somarathne | ඇල්ලේපොළ එච්.ඇම්. සෝමරත්න
Ceylon : a general description of the island and of its inhabitants Henry Marshall | හෙන්‍රි මාර්ශල් Sinhale | සිංහලේ : සිංහලේ දිවයින සහ එහි වැසියන් පිළිබඳ සාමාන්‍ය විස්තර සමඟින් ඉංග්‍රීසීන් විසින් ඒ විජිතය අත්පත් කරගැනීම පිළිබඳ ලුහුඩු ඓතිහාසික සටහනක් Allepola H. M. Somarathne | ඇල්ලේපොළ එච්.ඇම්. සෝමරත්න
Fifty years in Ceylon : An Autobiography Thomas Skinner, Annie Skinner | තෝමස් ස්කිනර්, ඇනී ස්කිනර් Lankawe Panas Wasak | ලංකාවේ පනස් වසක් Allepola H. M. Somarathne | ඇල්ලේපොළ එච්.ඇම්. සෝමරත්න
Fifty years in Ceylon : An Autobiography Thomas Skinner, Annie Skinner | තෝමස් ස්කිනර්, ඇනී ස්කිනර් Lankawe Panas Wasarak | ලංකාවේ පනස් වසරක් Parakrama S. Wijewardhana | පරාක්‍රම එස්. විජේවර්ධන
Travels on Foot Through the Island of Ceylon J. Haafner | ජේ. හාෆ්නර් Yaapaa Patune Sita Kolambata Paa Gamanak | යාපා පටුනේ සිට කොළඹට පා ගමනක් Kumara Siriwardana | කුමාර සිරිවර්ධන
Travels on Foot Through the Island of Ceylon J. Haafner | ජේ. හාෆ්නර් Olanda Sirakaruge Lanka Chaarikaawa | ඕලන්ද සිරකරුවෙකුගේ ලංකා චාරිකාව Palitha Jayakody | පාලිත ජයකොඩි
Ceylon Vagabond Lala Adithya | ලාලා ආදිත්‍ය Yatagiyaawe Kathandara | යටගියාවේ කතාන්දර Sujeewa Dissanayaka | සුජීව දිසානායක
Ceylon Along the Rail Track Henry W. Cave | හෙන්රි ඩබ්ලිව්. කේව් දහනව වැනි සියවසේ ලංකා සංචාරයක් Nissanka Perera | නිස්සංක පෙරේරා
Sport in the Low Country of Ceylon Alfred Clerk | ඇල්ෆ්‍රඩ් ක්ලාර්ක් Lakdhiva Vanagatha Dhada Keli | ලක් දිව වනගත දඩකෙළි Sarachchandra Jayakodi | සරත්චන්ද්‍ර ජයකොඩි