Table of Contents – Ceylon: The Paradise of Adam

ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය කැරොලයින් කෝනර් විසින් 1890 – 1900 අතර පමණ කාල සීමාවේදි ලක්දිව වාසය කිරීමෙන් ලද අත්දැකීම් සහ සත්‍ය සිදුවීම් පාදක කොට රචිත නවකතාවකි. එහි ප්‍රධාන චරිතය සින්තියා, කතුවරියගේ ලක්දිව වාසයේ භූමිකාව නිරූපණය කරයි.

Continue reading “Table of Contents – Ceylon: The Paradise of Adam”

Table of Contents – Stories of the Island World

“දූපත් ලොව කතාන්දර” පරිච්ඡේද කිහිපයකින් යුතු ග්‍රන්ථයකි. එහි එක් එක් පර්ච්ඡේද විවිධ දූපත් රටවල් වෙනුවෙන් වෙන්වේ. ඉන් පරිච්ඡේද කිහිපයක් ලක්දිව වෙනුවෙන් ලියවේ. මෙහි දක්වා ඇත්තේ ලක්දිව වෙනුවෙන් වෙන්වී ඇති පරිච්ඡේද කිහිපයේ (5 සහ 6) අන්තර්ගතය පමණී.

Continue reading “Table of Contents – Stories of the Island World”

Table of Contents – From Adam’s Peak to Elephanta

“ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්” කොටස් කිහිපයකින් යුතු ග්‍රන්ථයකි. එහි මුල් අඩ ලක්දිව සඳහාද අනෙක් අඩ ඉන්දියාව සඳහාද වෙන්ව ඇත. මෙහි දක්වා ඇත්තේ ලක්දිව වෙනුවෙන් වෙන්වී ඇති පරිච්ඡේද (1 – 7) කිහිපයේ අන්තර්ගතය පමණී.

Continue reading “Table of Contents – From Adam’s Peak to Elephanta”