Catalogue of Translated Books About Ceylon | පරිවර්තිත සිලෝන් පොත් නාමාවලිය

Catalogue of Translated Books About Ceylon | පරිවර්තිත සිලෝන් පොත් නාමාවලිය

Last Update : 2020 – August

Book Author Translation Translator Translator
Forest Life in Ceylon – Vol 1 William Knighton | විලියම් නයිටෝන් (නයිටන්) Lakbima Vana Sariya – 01 | ලක්බිම වන සැරිය (පළමුවැනි වෙළුම) Mano Fernando |මනෝ ප්‍රනාන්දු
Forest Life in Ceylon – Vol 2 William Knighton | විලියම් නයිටෝන් (නයිටන්) Marandange Purajeruwa – 02 | මරන්දන්ගේ පුරාජේරුව (දෙවැනි වෙළුම) Mano Fernando |මනෝ ප්‍රනාන්දු
Every Day Life on a Ceylon Cocoa Estate Mary E. Steuart | මේරි ඊ. ස්ටුවර්ට් Lakdiva Cocoa Andaraya | ලක්දිව කොකෝ අන්දරය Mano Fernando |මනෝ ප්‍රනාන්දු
Seeing Ceylon : Invistas of scenery history legend and folklore R.L. Brohier | ආර්.එල්. බ්‍රෝහියර් Brohier  Dutu Lankaava | බ්‍රෝහියර් දුටු ලංකාව Abhaya Hewawasam | අභය හේවාවසම්
Discovering Ceylon R.L. Brohier | ආර්.එල්. බ්‍රෝහියර් Brohier Handunagath Lankaava | බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව Abhaya Hewawasam | අභය හේවාවසම්
Ancient Irrigation Works in Ceylon R.L. Brohier | ආර්.එල්. බ්‍රෝහියර් අනාදිමත් යුගයක සිට හෙලයේ ජල කළමනාකරණය පිලිබඳ කතාන්දරය Abhaya Hewawasam | අභය හේවාවසම්
Changing face of Colombo – Covering the portuguese, Dutch and British Periods (1505-1972) R.L. Brohier  | ආර්.එල්. බ්‍රෝහියර් Kolompura Puravurtha | කොලොම් පුර පුරාවෘතය (1505-1972) Padma Edirisinghe | පද්මා එදිරිසිංහ
Ancient Irrigation Works in Ceylon (The Story of Water Management in Sri Lanka Down the Ages) R.L. Brohier | ආර්.එල්. බ්‍රෝහියර් Lakdiwa Purathana Warimarga | ලක්දිව පුරාතන වාරිමාර්ග: පළමු, දෙවන හා තෙවන කොටස් L. Piyasena | එල්. පියසේන
Christine – a Memoir Christine Spittel Wilson | ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් Christine Spittel Mathaka Satahan | ක්‍රිස්ටීන් ස්පිට්ල් : මතක සටහන් Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
Surgeon of the Wilderness : The Biography of Richard Spittel Christine Spittel Wilson | ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් Vana Vadunu Dostara | වන වැදුණු දොස්තර : ‍‍වෛද්‍ය රිචඩි ලයනල් ස්පිටල් ගේ චරිතාපදානය Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
 Brave Island R.L Spittel; Christine Spittel Wilson | ආර්. එල්. ස්පිට්ල්, ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් Weera Bhumi | වීර භුමි R.P. Wijesinghe | ආර්. පී. විජේසිංහ
 Brave Island R.L Spittel; Christine Spittel Wilson | ආර්. එල්. ස්පිට්ල්, ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් Weera Divayina | වීර දිවයින Abhaya Hewawasam | අභය හේවාවසම්
Wild Ceylon Richard L. Spittel | රිචඩ් එල්. ස්පිට්ල් Vanagatha Lanka | වනගත ලංකා : වත්මන් වැද්දන්ගේ ජිවිතය පිළිබද විවරණයක් Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
Far Off Things R.L. Spittel | ආර්. එල්. ස්පිට්ල් Lakbimea Thavath Yugayak | ලක් බිමේ තවත් යුගයක් Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
The Devil Birds of Ceylon R.L Spittel | ආර්. එල්. ස්පිට්ල් Sri Lankaave Yak Kurullo | ශ්‍රී ලංකාවේ යක් කුරුල්ලෝ Douglas B. Ranasinghe |ඩග්ලස් බි. රණසිංහ
Savage Sanctuary R.L Spittel | ආර්. එල්. ස්පිට්ල් Vana Sarana | වන සරණ A.P Gunarathne | ඒ. පී. ගුණරත්න
Vanished Trails : The Last of the Veddas R.L Spittel | ආර්. එල්. ස්පිට්ල් Maki Giya Dadaman | මැකී ගිය දඩමං A.P Gunarathne | ඒ. පී. ගුණරත්න
Where the white Sambhur Roams Spittel , R.L |  ස්පිට්ල්, රිචර්ඩ් එල් Sudu Goona | සුදු ගෝනා A.P Gunarathne | ඒ.පී. ගුණරත්න
Where the white Sambhur Roams R.L Spittel | ආර්. එල්. ස්පිට්ල් Maha Badde Sudu Gona | මහ බැද්දේ සුදු ගෝනා – 01 Newton  Gunasekara  | නිව්ටන් ගුණසේකර
Wild white boy : a Story of the Ceylon Jungle R.L Spittel | ආර්. එල්. ස්පිට්ල් Maha Badde Sudu Vadda | මහ බැද්දේ සුදු වැද්දා – 02 Newton Gunasekara | නිව්ටන් ගුණසේකර
Wild white boy : a Story of the Ceylon Jungle R.L Spittel | ආර්. එල්. ස්පිට්ල් Aparaajithaya අපරාජිතයා – 03 Newton Gunasekara | නිව්ටන් ගුණසේකර
Ceylon and Cingalese Sir Henry Charles | සර් හෙන්රි චාර්ල්ස් Lankaava ha Sinhalayo | ලංකාව හා සිංහලයෝ  : ඔවුන්ගේ ඉතිහාසය – ආයතන – නිෂ්පාදන – ආදායම් – දක්ෂතා – සිරිත් – විරිත් Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
Ceylon Beaten Track W. T Keble | ඩබ්. ටී. කීබල් Purudu Paara | පුරුදු පාර Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
Growing Leonard Wolf |  ලෙනාඩ් වුල්ෆ් Lakbime Sath Vasak | ලක් බිමේ සත් වසක් Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
The Village in the Jungle Leonard Wolf | ලෙනාඩ් වුල්ෆ් Baddegama | බැද්දේගම A.P Gunarathne | ඒ.පී. ගුණරත්න
Romantic Ceylon: Its History, Legend and Story R. H Bassett | ආර්. එච්. බස්සෙට් Pembara Lanka | පෙම්බර ලංකා : ඉතිහාසය ජනප්‍රවාද හා විස්තර Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
Green Aisles : A Story of the Jungles of Ceylon D. J. G. Hennessy | ඩී. ජේ. ජී. හෙනසි Haritha Mang Peth | හරිත මං ‍පෙත් : ලංකාවේ කැලෑ පිළිබඳ කතාවක් Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
Green Aisles : A Story of the Jungles of Ceylon D. J. G. Hennessy | ඩී. ජේ. ජී. හෙනසි Lankaave Vana Jeevithaye Asiriya | ලංකාවෙි වන ඡිවිතයේ අසිරිය Chandre Anagirathne | චන්ද්‍ර අනගිරත්න
An Historical Relation of the Island of Ceylon Robert Knox | රොබට් නොක්ස් Knox Dutu Lakdhiva | නොක්ස් දුටු ලක්දිව Premachandra Alwis | පේ‍්‍රමචන්ද්‍ර අල්විස්
An Historical Relation of the Island of Ceylon Robert Knox | රොබට් නොක්ස් Knoxge Lanka Ithihaasaya | නොක්ස්ගේ ලංකා ඉතිහාසය Parawahera Vajiragnana Himi | පරවාහැර වජිරඥාන හිමි
An Historical Relation of the Island Ceylon in the East-Indies Robert Knox | රොබට් නොක්ස් Eda Hela Diva | එදා හෙළ දිව : රොබට් නොක්ස් ගේ ලංකාද්වීපය පිළිබඳ ඓතිහාසික විස්තරය නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල අනුවාදය David Karunarathne | ඩේවිඩ් කරුණාරත්න
Jungle Journeys in Ceylon Iris Darnton | අයිරිස් ඩාර්ටන් Lakdiva Vana Chaarika | ලක්දිව වන චාරිකා Douglas B. Ranasinghe |ඩග්ලස් බි. රණසිංහ
In Ruhunu Jungles-Ceylon Douglas Raffel | ඩග්ලස් රෆල් Vanasathun Mada Sathvasak | වනසතුන් මැද සත්වසක් Sarathchandra Jayakody | සරත්චන්ද්‍ර ජයකොඩි
A Visit to Ceylon Ernst  Haeckel | අර්නස්ට් හෙකල් Lankaavata Gamanak | ලංකාවට ගමනක් Chanaka Senanayake | චානක සේනානයක
The Real Ceylon C. Brooke Elliott | සී. බෘක් එලියට් Sabaa Lakdhiva | සැබෑ ලක්දිව L.B. Herath | එල්. බී. හේරත්
The Real Ceylon C. Brooke Elliott | සී. බෘක් එලියට් Athiitha Lankaava | අතීත ලංකාව Cecil Rodrigo | සිසිල් රොඩ්‍රිගු
Adam’s Peak : legendary traditional and historic notices of the samanala and sri-pada with a descriptive account of the pilgrims route from Colombo the sacred foot-print William Skeen Samanola Kanda : Edaa Kathaawa | සමනොල කන්ද : එදා කතාව Pradeep Kumara Balasuriya | ප්‍රදීප් කුමාර බාලසූරිය
Adam’s Peak William Skeen SriPaada Samanala | ශ්‍රීපාද-සමනළ : ජනප්‍රවාද, පුරාවෘත්ත හා ඵෙතිහාසික තොරතුරු (ගමන් විස්තරයද සමඟ) ක්‍රි.ව.1860 Yasapala Wanasinghe | යසපාල වනසිංහ
The Rifle and the Hound in Ceylon Samuel White Baker | සැමුවෙල් වයිට් බේකර් සොඳුරු දඩබිම Yasapala Wanasinghe | යසපාල වනසිංහ
An Account of the Interior of Ceylon, and of Its Inhabitants: With Travels in that Island John Davy | ජෝන් ඩේවි වෛද්‍ය ජෝන් ඩේවි දුටු උඩරට රාජ්‍යය සහ එහි වැසියෝ : සංචාරක සටහන් සමග ක්‍රි.ව. 1821 Yasapala Wanasinghe | යසපාල වනසිංහ
An Account of the Interior of Ceylon John Davy | ජෝන් ඩේවි Davy Dhutu Lankaava | ඩේවි දුටු ලංකාව Allepola H. M. Somarathne | ඇල්ලේපොළ එච්.ඇම්. සෝමරත්න
Ceylon : a general description of the island and of its inhabitants Henry Marshall | හෙන්‍රි මාර්ශල් Sinhale | සිංහලේ : සිංහලේ දිවයින සහ එහි වැසියන් පිළිබඳ සාමාන්‍ය විස්තර සමඟින් ඉංග්‍රීසීන් විසින් ඒ විජිතය අත්පත් කරගැනීම පිළිබඳ ලුහුඩු ඓතිහාසික සටහනක් Allepola H. M. Somarathne | ඇල්ලේපොළ එච්.ඇම්. සෝමරත්න
Fifty years in Ceylon : An Autobiography Thomas Skinner, Annie Skinner | තෝමස් ස්කිනර්, ඇනී ස්කිනර් Lankawe Panas Wasak | ලංකාවේ පනස් වසක් Allepola H. M. Somarathne | ඇල්ලේපොළ එච්.ඇම්. සෝමරත්න
Fifty years in Ceylon : An Autobiography Thomas Skinner, Annie Skinner | තෝමස් ස්කිනර්, ඇනී ස්කිනර් Lankawe Panas Wasarak | ලංකාවේ පනස් වසරක් Parakrama S. Wijewardhana | පරාක්‍රම එස්. විජේවර්ධන
Eight years in Ceylon Samuel White Baker | සැමුවෙල් වයිට් බේකර් Lankawe Ata Wasarak | ලංකාවේ අට වසරක් Parakrama S. Wijewardhana | පරාක්‍රම එස්. විජේවර්ධන
Travels on Foot Through the Island of Ceylon J. Haafner | ජේ. හාෆ්නර් Yaapaa Patune Sita Kolambata Paa Gamanak | යාපා පටුනේ සිට කොළඹට පා ගමනක් Kumara Siriwardana | කුමාර සිරිවර්ධන
Travels on Foot Through the Island of Ceylon J. Haafner | ජේ. හාෆ්නර් Olanda Sirakaruge Lanka Chaarikaawa | ඕලන්ද සිරකරුවෙකුගේ ලංකා චාරිකාව Palitha Jayakody | පාලිත ජයකොඩි
Ceylon Vagabond Lala Adithya | ලාලා ආදිත්‍ය Yatagiyaawe Kathandara | යටගියාවේ කතාන්දර Sujeewa Dissanayaka | සුජීව දිසානායක
Ceylon Along the Rail Track Henry W. Cave | හෙන්රි ඩබ්ලිව්. කේව් දහනව වැනි සියවසේ ලංකා සංචාරයක් Nissanka Perera | නිස්සංක පෙරේරා
Sport in the Low Country of Ceylon Alfred Clerk | ඇල්ෆ්‍රඩ් ක්ලාර්ක් Lakdhiva Vanagatha Dhada Keli | ලක් දිව වනගත දඩකෙළි Sarachchandra Jayakodi | සරත්චන්ද්‍ර ජයකොඩි
Ceylon: Paradise of Adam Caroline Corner | කැරොලයින් කෝනර් Lankawa Adamge Paradisiya | ලංකාවආදම්ගේ පාරාදීසිය Parakrama S. Wijewardhana | පරාක්‍රම ඇස් විජේවර්ධන
Ceylon: Paradise of Adam Caroline Corner | කැරොලයින් කෝනර් Adamge Paradisiya |ආදම්ගේ පාරාදීසිය Kumara Siriwardhana | කුමාර සිරිවර්ධන