Inhabitants of Ceylon

ලක්දිව දකුණු දික් භාගයේ උස කඳු මුදුන් දැකගන්න පුළුවන්. ඉන් එකක් තමයි සමන්ත කූටය කියන්නේ. මම මේ ගැන වැඩි විස්තර පස්සේ කියන්නම්.  නැව් යාත්‍රා කරන්න තරම් විශාල ගංගා නම් දූපතේ දකින්න නැහැ. ඒ වුනත් රටම සශ්‍රීක කරවන කඳු හිස් වලින් ගලා එන දිය කඳුරු නම් සෑහෙන්න තියනවා.

Continue reading “Inhabitants of Ceylon”

A Tamil Official and His Mode of Life

මං නවාතැන් අරන් ඉන්නෙ මගේ මිත්‍රයා අරුණාචලම්ගේ ගෙදර. ඔහු දමිළ ජාතිකයෙක්. ඉහළ පෙලේ නිලධාරියෙක්. ඔහු එංගලන්තයේ අධ්‍යාපනය ලබන කාලෙ මුළුමනින්ම ඇන්ග්ලිකන් වුනා. ලන්ඩනයට හෝ කේම්බ්‍රිජ් හෝ ඔක්ස්ෆර්ඩ් හෝ පැමිණෙන බොහෝ අනෙකුත් හින්දුවරුන් වගේම ඔහුත් ඒකාලයේ අපවත් ඉක්මවා ගිය බටහිරකරණයකට අසුවුනා.

Continue reading “A Tamil Official and His Mode of Life”