Introduction to Sinhalese Village

මා වාසය කරන කෝපි වත්ත පිහිටා ඇත්තේ පැතුරුණු තැනිතලා සහ, සෞම්‍ය සුළඟට කතා කරන මනා සුවඳැති කුළුබඩු සහ, රැළි නගන උස ගස් ඇති සාරවත් පහත්බිම් කෙරෙන් මහත් සේ උස්වූ ලංකා දූපතේ ඇති වනගත සහ අලංකාරතම දිස්ත්‍රික්කයන්ගෙන් එකකයි.

Continue reading “Introduction to Sinhalese Village”

Advertisements

Cynthia’s Early Morning Mount

සියල්ලකටම වඩා සින්තියා ඇගේ පාන්දර ගමන් වලින් මහත් සතුටක් අත් වින්දා. හිරු නැගෙන්නටත් ප්‍රථමයෙන් ඇය සෑදලය පිට උඩ. මහත් රමණීය ලක්දිව නම් දූපතේ අසිරිය දැක විඳින්න මේ තමයි වෙලාව.

Continue reading “Cynthia’s Early Morning Mount”