In Perilous Proximity with an Invading Cobra

වරක් සින්තියා මුහුදුකරයේ බංගලාවක සිටින කාලයේ, දිනක මහන්සි කම්මැලි බවක් දැනි, කවිච්චියක දිග ඇදී, සින්තියාගේ විශ්වාසනීයම, ඔස්ට්‍රියන් මිතුරියක, ආදිපාද බිරිඳකට පැන්සලකින් ලිපියක් ලියමින් හිටියා.

Continue reading “In Perilous Proximity with an Invading Cobra”

The Colombo Municipality

එක් සන්ධ්‍යාවක සින්තියා ආලින්දයේ අසුන්ගෙන බලාසිටියේ ඇයත් පන්ච්වත් මහලේකම් කාර්යාලය වෙත රැගෙන යන්නට එන අස්ස කරත්තය එනතුරුයි. “දැන් වෙලාව හතරයි. ඇයි තාම කරත්තේ ආවේ නැත්තේ?” ඇය අප්පුගෙන් ඇසුවා. Continue reading “The Colombo Municipality”

European Not Like Dirt

අපිරිසිදුකමයි බේබදුකමයි ඇත්තාවුන්ට පන්ච් සංත්‍රාසයගෙන දෙනවා යයි කිව හැකියි. කෙතරම් බඩගිනිවුනත් අපිරිසිදු පිඟානක දැමූ රසවත් ආහාරයක් ඌ ආහරයට ගන්නට ප්‍රියක් දක්වන්නේ නැහැ.

Continue reading “European Not Like Dirt”