ලෝහ ප්රාසාදයට ආසන්නයෙන් ලක්දිව සහ බුද්ධ ශාසනයේ යසස ගෙන එන ලෝකයේ පැරණිතම ඓතිහාසික වෘක්ෂය වශයෙන් සලකණු ලබන අනුරපුර බෝධීන් වහන්සේ වැඩ සිටිනවා. ක්රිස්තියානි යුගය ආරම්භවන්නට වසර 245කට පෙර තමයි මෙය රෝපණය කර තිබෙන්නේ (පත්රිකාවේ කියවෙන විදිහට බුදුරදුන් බුද්ධත්වය ලබන්න, යට හිඳගත් ගසින් තමයි අරගෙන තියෙන්නේ).
Tag: Bodhi Tree
The Great Woods, Fauna and Flora
ඉහළ වන පියසේ ඇති මහ රත් මල් ගස්, මුරුත ගස් සහ අනෙකුත් සියලුම සදාහරිත තුරු ගොමු, අලි ඇතුන්ට ඉතා කදිම ආවරණයක් සපයනවා. අවට පිහිටි කඳු මුදුන් සහ පර්වත කූටයන්, රැලිත් නැමිත් එක්ක අන්ඳවපු, තැනින් තැන එළිමහන් තණ පිටි සහ සී සී කඩ විසිරුණු දිය පාරවල් තියන, සැතපුම් ගණන් දික් වෙච්ච මලින කොළ පැහැ ඇඳුමක් වගේ.