Table of Contents – Ceylon: The Paradise of Adam

ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය කැරොලයින් කෝනර් විසින් 1890 – 1900 අතර පමණ කාල සීමාවේදි ලක්දිව වාසය කිරීමෙන් ලද අත්දැකීම් සහ සත්‍ය සිදුවීම් පාදක කොට රචිත නවකතාවකි. එහි ප්‍රධාන චරිතය සින්තියා, කතුවරියගේ ලක්දිව වාසයේ භූමිකාව නිරූපණය කරයි.

පටුන

කවරයේ කතාව – අන්තර්ගතය

පරිච්ඡේදය 01

සින්තියා කොළඹ ඇවිත් – ඇගේ අලුත් ගෙදරපාරාදීසේ කුරුල්ලා ඈට කී දේආදම්ගේ පාරාදීසිය – එතකොට ‘ඊවා’?

පරිච්ඡේදය 02

සින්තියාගේ කුරුඳුවත්තේ බංගලාවේ විස්තරේ – පිටස්තර අලංකාරයට ළැදි උත්සවීය මහිමයලක්දිව සහපිරිවර – “අද නෙවී හෙට” – රටේ සිරිත්.

පරිච්ඡේදය 03

තහනම් ගෙඩි සහ ප්‍රතිවිපාක!පුඩිමට ශෙරි වයින් – අරුම පුදුම අවදිවීම – රජුන්ගේ ඔටුනු පළන් පළමු යටත්විජිතයේ, නොහොත් ආදම්ගේ පාරාදීසයේ, “යකුන්” සහ ඔවුන්ගේ “පිළිවෙත්”.

පරිච්ඡේදය 04

පිබිදෙන යාමයේ සින්තියාගේ ගමන් – රාජ මන්දිරය සහ පරණ තාලේ නෝනලාගොං කරත්තයේ ගිය පළමු ගමන – ලක්දිව හඳපානහැබෑම යකදුරෙක් (යක් නැටුම ) – යකුන් සහ උන්ගේ වශීකරණය – තනිකංදොසින් ආතුරයා මුදාගනී – අත්භූත උත්සවයන්හි ඇති අත්භූත බව : මැදියම් රැයේ සිට පොල්කිචි හඬලන උදෑසන තෙක්.

පරිච්ඡේදය 05

සින්තියාගේ හොඳම ගවුම – ඉන්දියානු ඇඳුම් මහන්නා (ධුර්සි)මෝතිගේ සතුට – සොලමන් රජුම තමයිඒ නම් කරුමයක් – මෝතිට පුළුවන්, මෝති කළා.

පරිච්ඡේදය 06

සුරතලුන්ගෙන් වටවී සින්තියා ආලින්දයේ – ප්‍රීතිමත් දවස් – ඔටුනු පළන් යටත් විජිතයේ යෙහෙන්ම වැජඹෙන්නේ කවුරුන්ද?පන්ච් සහ ඔහුගේ පූර්ව විනිශ්චය – “කුණුවලට අකමැති යුරෝපීයයන්” – කොළඹ නගර සභාව – එහි සිරිතක් – තවත් සිරිත් කැඩීමක්අසලටම ආ නාගයා – සින්තියාගේ ප්‍රසාදය – හිරු එළියේ චිත්‍රනය – බේරාගන්නට ආ පන්ච්

පරිච්ඡේදය 07

රටේ තවත් සිරිතක් – මුත්තුගේ රාත්‍රී සාදය – “දොරසානිට” ආරාධනාවක් – කදිම අදහසකින් සින්තියාගේ ජරමර නැතිවෙයි – කදිම තර මීයන් දහනම දෙනෙක්

පරිච්ඡේදය 08

වනරොද ගවේෂණය – බොහීමියානු අහිගුන්ඨිකයාගේ අනාගත වාක්‍යය සපිරීම සඳහා – අහිගුන්ඨික ගමනසිංහලයෝ කරත්ත දක්කන්නේ කොහොමද – ලක්දිව සත්ව හිංසා වැළැක්වීමේ රාජකීය සංගමය – අම්බලමේ නැවතුම – රෙස්ට් හවුස්තේ වැවිලිකරුවෙකුගේ විනෝදජනක කතාව 1, 2, 3, 4

පරිච්ඡේදය 09

සඳපානේ අහිගුන්ඨික ගමන – පරිසමාප්ත සිහින දේශය: කුහුල දනවන වැසියන් සමඟ – ෆකීර් මුණගැසීම – අනාගත වාක්‍ය දෙකක්: ඉන් එකක් සැබෑවීවල් අලියෙකුගේ පැමිණීම – රජයේ පවුම් පහේ තෑග්ග සහ සින්තියාගේ විසඳුම – මැදියම් රෑ මොහොමදාන්වරුන්ට ඇමතුමක් – මයිනා තෑග්ග සහ මුස්ලිම් පාරාදීසියේ සුන්දරියකගේ වර්ණනාව

පරිච්ඡේදය 10

කටු ගැසු පගරිය සහ දඟකාර වඳුරන් – සඳ එළියට දිස්වූ සුදු භූතයා – දුක්ගන්නාරාළ වූ කෝකියා – මානවයාගේ ආධිපත්‍යය: සහ අධිමානය

පරිච්ඡේදය 11


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

Ceylon: The Paradise of Adam By Caroline Corner

The Record of Seven Years’ Residence In The Island


Ceylon: Paradise of Adam is a novel based on true incidents written by Caroline Corner from her experiences staying at Ceylon during years of 1890-1900. The main character Cynthia depicted the authoress’ life at Ceylon.

CONTENTS

Cover Story – Table of Contents

CHAPTER I

Cynthia’s arrival at Colombo—Her new home—What the Bird of Paradise told her—The Paradise of Adam—What of Eve ?

CHAPTER II

Description of Cynthia’s bungalow in the Cinnamon Gardens – A Ceylon entourage—Pomp and circumstance versus crudity —”It’s never To-day, always To-morrow”— The “custom of the country”

CHAPTER III

Forbidden fruit: and consequences!—Sherry for the pudding — How Cynthia first violated those “customs of the country ” —A weird awakening—”Bad devils” and their “ways” in His Majesty’s First Crown Colony, otherwise the Paradise of Adam

CHAPTER IV

Cynthia’s early morning mount—King’s House and Mrs. Grundy —First ride in a bull-hackery—Moonlight of Ceylon— A genuine Yakkadura (Devil-dance)—diablerie and its fascinations— A Taincama under hypnotism restored to her normal condition—The weirdness of weird ceremonies : from midnight till ” magpie ” morn

CHAPTER V

Cynthia’s best gown—Its fate—An Indian dhurzee—King Solomon, nothing less — Moti’s delight—East versus West—Moti could and Moti did

CHAPTER VI

Cynthia on the verandah surrounded by her pets—Happy days — Who flourish best in the First Crown Colony?—Punch and his prejudices—”European not like dirt”—The Colombo Municipality—One of its “customs “—Another violation—In perilous proximity with an invading cobra — Cynthia’s admiration—A picture in the sunlight—Punch to the rescue

CHAPTER VII

Another “custom of the country”—The Muttu’s dinner-party — An invitation for the Durasani—Cynthia’s perplexity overcome by a bright idea—Nineteen fine fat rats.

CHAPTER VIII

An expedition into the jungle—To travels la gipsy—A Bohemian gipsy’s prediction to be fulfilled—How the Sinhalese drive What about the R.S.P.C.A. in Ceylon ?—Putting up at an Ambalama (rest-house)—A tea-planter tells an amusing story —The footprint on Adam’s Peak and what came of it

CHAPTER IX

Gipsying in the moonlight—A perfect dreamland : with curious inhabitants though — They fall in with a fakir — Two prophecies : one fulfilled — A rogue-elephant abroad Government reward of £5 offered—Cynthia’s resolve— A midnight call on Mohammedans—A minah present and a houri compliment

CHAPTER X

Puggarees to be pinned up—Mischievous monkeys—Cook, the consoler—A webby-white ghost visible in the moonlight— prize for the Psychical Research Society—Human supremacy: and conceit—Life not worth a moment’s purchase in the Paradise of Adam

CHAPTER XI

A scene from Macbeth—How Cynthia took her matutinal tub Devastation, desolation—Driving a pair of miniature bulls not in the native way—They pay a visit to an ancient rock temple—A Buddhist monk and the modern madam over the top of a palm-leaf fan—” Such treasure ! such waste ! “—An
” awful example ! “—Was this the ” Rogue ” ?

CHAPTER XII

Cynthia’s first ” At Home ” in the jungle—A shock to woman’s vanity—A good night’s rest disturbed—An alarm—Wild buffaloes bieak in—All up and armed—Exciting spectacle in the moonlight— Bungalow and occupants in deadly danger — A majestic presence—” An elephant, by jove” Dear old Rogue!”

CHAPTER XIII

‘A scene worthy of a Dante ! “—The jungle ablaze—The monster pursued by flames and smoke—A soul-thrilling situation How the big boa-constrictor emerged—Better than sport

CHAPTER XIV

A queer creature : was it a blue-faced gibbon ?—Human heritage : woe !—Cynthia envies the mischievous merry monkey—A sanguinary stream—How they lost one of the little bulls—A gargantuan maw—” Hard up “—What should they do ?—Mohammedan kindness—” There’s no place like home”

CHAPTER XV

A strange experience of an opium-den—How the different races are affected—” Chinaman glory in tears “—A Tamil tomtom beater runs amuck—The greatest surprise of all !

CHAPTER XVI

The Portuguese-Ceylonese: interesting people—Cynthia receives an invitation to a Strom-strout—Cynthia accepts—Poor Mrs. Grundy—The fandango, the stvombello at their height— A scene of revelry by night—The monsoon bursts—A sodden, satin train !


ලක්දිව ගමන් සටහන් පිටු අංක : ii

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s