Gulf of Suez and Red Sea

සුවස් නගරය සීසීකඩ විසිරිච්ච කුඩා තැනක්. පටු මංමාවත්, බොහෝ වෙලාවට තට්ටු දෙකේ ගලින් තැනූ නිවාස, සමහරක් ඒවයෙ ඉදිරිපස ලී කැටයම් ඒවගේම ඉහළ මාලෙ වැඩ දමාපු ගරාදි වැටවල් උනත් දකින්න පුළුවන්. මං හිතන්නෙ මෙව්වයේ කාන්තාවො වාසය කරනවා.

Continue reading “Gulf of Suez and Red Sea”

The Suez Canal and Port “Said”

නීලවර්ණයයි පලා පැහැයයි එකතුවෙච්ච යාර 60ක් විතර පළල් ජල තීරයක්,  අඩි 10ක් හරි 20ක් හරි උස් වෙච්ච රළු වැලි වැටියක්, ඉන් ඔබ්බට ගියොතින්, ගිනි රස්නෙන් ගිනිගන්න කාන්තාරයක්. අතරින් පතර භාගෙට වැසිච්ච වන ලැහැබක්, ඒත් බහුතරයක් බිම්කඩ බැලුවොත් මුඩුම මුඩු වෙච්ච පළාතක්. මොකක්ද හිතෙන්නේ? මවාගන්න පුළුවන් උනාද චිත්‍රය?

Continue reading “The Suez Canal and Port “Said””