Preface – From Adam’s Peak To Elephanta

හැමදාමත් ඉන්න, හැමදාමත් හිටපු, ඉස්සරහටත් ඉන්න වෙන, තමන්ගේ රට ගැන, තමන්ගේ රටේ මිනිස්සු ගැන, පොතක් ලියන එක විකාර වැඩක් වගේ පෙනුනට, කෙටි කාලෙකට මාස කීපෙකට විතරක් හිටපු ආගන්තුක දේශයන් ගැන පොත් ලියවෙන්නේ ඕනවටත් වැඩියෙන්. ඒත් ඒක තමයි සාමාන්‍ය සංචාරකයෙකුට ලබන්න පුළුවන් ලොකුම සන්තෝසය. ඒකෙත් හැටි බලන්ට!

Continue reading “Preface – From Adam’s Peak To Elephanta”

Advertisements