Agriculture of Ceylon

අපි දැන් කතා කරන්නේ ලංකාවේ පරිභෝජන ශාක නිශ්පාදනය ගැන. ඉස් ඉස්සල්ලාම කියන්න වෙන්නේ පොල් සහ දෙල් ගැන. සෑම ස්වදේශිකයෙක්ම වෑයම් කරනවා තමන්ගේ ගෙවත්තේ මේ ගස් කිහිපයක් තබාගන්න. එනිසා ඔවුන්ට වෙන කිසිම කෑමක් නැතිව උනත් ජීවත් වෙන්න පුළුවන්.

Continue reading “Agriculture of Ceylon”

Advertisements

The Bazaar and the Shops, Kurunegala

මගේ හිතට ගොඩාක් වැදුනේ, පොදුවේ මේ මිනිස්සුන්ගේ බාහිර හැසිරීමේ තියන සන්සුන් බවටයි හික්මීමටයි. ඒත් ඔවුන්ගේ භාෂිතය නම් (පහත් කුල වල) කොහොමටවත් ඒ වගේ නෙවෙයි.  ඒ වුනත් බටහිර ජනතාව අතර සුලබව දකින්න තියන ස්ත්‍රීන් පුරුෂයන් අතර සිදුවන සරදම් නම් මෙහෙ දකින්න නෑ. තියෙනවනම් ඉතාමත් සුළුවෙන් තමයි තියෙන්නේ.

Continue reading “The Bazaar and the Shops, Kurunegala”