Mode of Preparing Cinnamon

කුරුඳු ගස් වල මල් හටගන්නේ ජනවාරි මාසයේ. අප්‍රේල් මාසය වන විට ඉදුණු ඵල හටගන්නවා. ඉන් කෙටි කාලයකට පසු නොමේරූ රිකිලි වල පොත්ත කපා රාජකාරි පටන්ගන්නවා. මැයි සහ ජූනි තමයි හොඳම කාලය. ඒත් ගොඩක් අවස්ථාවල අස්වැන්න ලබා ගැනීම විරාම මධ්‍යයේ මැයි සිට ඔක්තෝබර් දක්වාම දිවෙනවා.

Continue reading “Mode of Preparing Cinnamon”

Mode of Cultivating Cinnamon

තවමත් කුරුඳු භෝගය ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩය ලෙසින් සැලකුවත්, ගම්මිරිස්, සීනි, කෝපි, දුම්කොළ සහ සහල් අඩු වැඩි වශයෙන් නිශ්පාදනය කෙරෙනවා. වර්තමානයේ, සහල් නම් ලංකාවේ දේශීය ඉල්ලුමට සරිලන විදිහට නිශ්පාදනය කෙරෙන්නේ නැහැ. සැලකිය යුතු සහල් ප්‍රමාණයක් වාර්ෂිකව ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් ආනයනය කෙරෙනවා.

Continue reading “Mode of Cultivating Cinnamon”

Island of Ceylon

ජොර්ජ් : අපි ඊයේ හවස බොහොම සීතල, කිසිම සරු බවක් නැති, ඒත් මිනිසුන් විසින් දමනය කරපු, ඔවුන් වාසය කරන, එක් ප්‍රදේශයක් ගැන කතා කළා. මම හිතන්නේ වෙනසකටත් එක්ක ඊට වඩා වෙනස් ප්‍රදේශයක් ගැන අද කතා කරන එක හොඳයි කියලා. ඒක ලස්සන සශ්‍රීක දූපතක්. ලංකාව.

Continue reading “Island of Ceylon”