Cynthia’s Arrival at Colombo

එදා උදේ තමයි සින්තියා ලංකාවට ආවේ. කොළඹ රේගුවෙන් නිදහස් කරගත්ත ඇගේ විශාල ගමන් බඩු මලු තොගේ විශාල ගොං කරත්තයක ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් නැතිව අහුරල තිබ්බේ මයිල හයක ගමනකට.

Entrance to Passenger Jetty & Customs Building, Colombo Port
Entrance to Passenger Jetty & Customs Building, Colombo Port [Image Courtesy: http://www.lankapura.com ]

සින්තියා කොළඹ ඇවිත් – ඇගේ අලුත් ගෙදර

ගමනට කලියෙන් ඇය දහවල් කෑම වෙනකන් නවාතැන් ගත්තේ ජී. ඕ. එච් (G. O. H) නමින් හැමෝම හඳුන්වන ග්‍රැන්ඩ් ඔරියෙන්ටල් හෝටලයේ.

Grand Oriental Hotel, Colombo (ca. 1880)
Grand Oriental Hotel, Colombo (ca. 1880)

පැය කිහිපයකට පස්සේ ඇයට වැටහුනා ඈ පෙනුමෙන් පේන විදිහට ශාන්ත සැපදායක ඇගේ අලුත් නිවසේ ඉස්තෝප්පුවේ වාඩිගෙන ඉන්නා බව.

“ඒඩන් උද්‍යානයේ හදපු ග්‍රීක මන්දිරයක් වගේ.” දුටු සැනින්ම ඇය මේ නිවසට කැමති වුනා.

“මේ වගේ ගෙවල් වල, මේ වගේ පරිසරයක් මැද්දේ සාමාන්‍ය මිනිහෙකුට සාමන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්ද?” ඇය ඇසුවා. ඇගේ පෞද්ගලික අදහස වුනේ එය කරන්න බැරි දෙයක් වග. ඔව්, ඕනෑ ම ආගන්තුකයෙක් ඈ වගේ සිතනවා.

ඇය වාඩිවෙලා ඉන්නවා කියනවාට වඩා ගල් අල්ලපු,  අරහෙන් මෙහෙන් සිනිඳු ඉන්දියානු පලස් කිහිපයක් එලාපු පළල් ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක ඇල වෙලා හිතමින් ඉන්නවා කිව්වොත් හරියටම හරි. ඇගේ මේ ජීවිතය ඉස්සරහට කොයි වගේ වේවිද? ඈ සිතුවේ එයයි.


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 01

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 01


Her New Home

Landing Stage, Colombo, and Custom House
Landing Stage, Colombo, and Custom House where Cynthia’s belongings on arrival were “passed”

CYNTHIA had only arrived in Ceylon that morning. Passing her stupendous load of luggage through the Customs at Colombo, and seeing it stowed away in a big bullock-cart for a six miles’ journey, had occupied the time till tiffin at the Grand Oriental Hotel, familiarly called the G.O.H. Later on, some couple of hours, she found herself seated on the verandah of her new home, an idyllic home so far as appearances go.

Colombo Harbour and Landy Jetty
Colombo Harbour and Landy Jetty – A Bullock Cart In Front of the Custom House

“A Grecian temple set up in the Garden of Eden,” she had likened it to on first beholding.

“Can ordinary mortals live ordinary lives in such abodes, amid such surroundings?” she had asked. Personally, she thought it impossible; so might any newcomer.

Now she sat—or rather reclined on a “lounger” on the broad stone verandah, covered over here and there with a few soft Indian rugs—wondering! What was her life here to be?


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 1

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s