Ceylon : The Paradise of Adam

මෙතැන් සිට දිග හැරෙන්නේ කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව් : ආදම්ගේ පාරාදීසිය” නම් කෘතියේ සිංහල අනුවාදනයයි.

මුල් කෘතිය කියවීමට අවැසි නම් ඩිජිටල් සංරක්ෂණාගාරයේ ඇති ඩිජිටල් ඡායා පිටපත, පහත ලින්කුව ඔස්සේ කියවිය හැක.

https://archive.org/details/ceylonparadiseof00corn


Ceylon: The Paradise of Adam

The Record of Seven Years’ Residence In The Island

By Caroline Corner

“Travelers and Inquisitive Women See Strange Sights”

– Spanish Proverb –

London : John Lane, The Bodley Head
New York : John Lane Company : MCMYIII

“To My Friends In Weal And Woe”

ceylon paradise of adam
Ceylon: The Paradise of Adam

ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

කැරොලයින් කෝනර් විසිනි.

 

“සංචාරකයෝද කුතුහලයෙන් පිරි ගැහැණුද අමුතු අමුතු දේවල් දකිති.”

– ස්පාඤ්ඤ කියමනකි –

ලන්ඩන් : ජෝන් ලේන්

නිව්යෝර්ක් : ජෝන් ලේන් සමාගම

මුද්‍රණය : 1908

 

“දුකේදීත් සැපේදීත් සිටි මිතුරන් සැමට!”

Caroline Corner
Caroline Corner

ලක්දිව ගමන් සටහන් පිටු අංක : I

 

One thought on “Ceylon : The Paradise of Adam

Leave a comment