Table of Contents – Ceylon: The Paradise of Adam

ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය කැරොලයින් කෝනර් විසින් 1890 – 1900 අතර පමණ කාල සීමාවේදි ලක්දිව වාසය කිරීමෙන් ලද අත්දැකීම් සහ සත්‍ය සිදුවීම් පාදක කොට රචිත නවකතාවකි. එහි ප්‍රධාන චරිතය සින්තියා, කතුවරියගේ ලක්දිව වාසයේ භූමිකාව නිරූපණය කරයි.

Continue reading “Table of Contents – Ceylon: The Paradise of Adam”

Advertisements

Ceylon : The Paradise of Adam

මෙතැන් සිට දිග හැරෙන්නේ කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව් : ආදම්ගේ පාරාදීසිය” නම් කෘතියේ සිංහල අනුවාදනයයි.

Continue reading “Ceylon : The Paradise of Adam”

Reptiles in Ceylon

ලංකාවේ සර්ප ප්‍රභේද විශාල ගණනක් සිටිනවා. කලපු ආශ්‍රිතව කිඹුලන් හමුවෙනවා. ඉන්දියාවේද මහත් භයක් උපදවන නාගයන් (කෝබ්‍රා ඩි කැපෙල්ලෝ) සමඟ කැළෑ තුල පිඹුරන්, පළා පොළගුන්, දිය බරියන් හමු වෙනවා. එසේම විෂ රහිත ගෘහශ්‍රිත සර්පයන්ද වෙසෙනවා.

Continue reading “Reptiles in Ceylon”