Adventures of a Hunter

“අපි අද රෑට අලි ගැන කතාවක් අහමුද?” පුංචි ෆැනී ඇහුවේ හිම බෝල සෙල්ලම් කරල ඉවරවෙලා. ඇල්බට් සහ ෆැනී දෙන්න ජෝර්ජ් අයියගෙ මූණ පුරාම හිටින්න හොඳටම හිම බෝල ගැහුවා. ළමයි ගිනි උඳුන ළඟ වාඩි වෙලා ජෝර්ජ්ගෙ සීතල වුනු මුහුණ දිහා බලමින් සන්තෝෂයෙන් හිනා වුනේ හිම කෙළිය මතක් කරමින්.

Continue reading “Adventures of a Hunter”

Advertisements

Mode of Preparing Cinnamon

කුරුඳු ගස් වල මල් හටගන්නේ ජනවාරි මාසයේ. අප්‍රේල් මාසය වන විට ඉදුණු ඵල හටගන්නවා. ඉන් කෙටි කාලයකට පසු නොමේරූ රිකිලි වල පොත්ත කපා රාජකාරි පටන්ගන්නවා. මැයි සහ ජූනි තමයි හොඳම කාලය. ඒත් ගොඩක් අවස්ථාවල අස්වැන්න ලබා ගැනීම විරාම මධ්‍යයේ මැයි සිට ඔක්තෝබර් දක්වාම දිවෙනවා.

Continue reading “Mode of Preparing Cinnamon”